ENVISAGE'18 Get link Facebook X Pinterest Email Other Apps October 14, 2018 " ENVISAGE'18 " කොළඹ මියුසියස් විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ශන දිනයට සමගාමිව 2018 ඔක්තොම්බර් 10 දින පැවති විද්‍යා හා තාක්ශන ප්‍රදර්ශනය Read more
J'pura TechTalks Octomber Edition | "How to Start a Business as an Undergraduate" Get link Facebook X Pinterest Email Other Apps October 08, 2018 තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය සහ තාක්ෂණ කමිටුව මගින් සංවිධානය කරන " J'pura TechTalks " ඔක්තෝම්බර් මස වැඩසටහන 2018 ඔක්තෝම්බර් පළමුවෙනි දින සාර්ථක අයුරින් තාක්ෂණ පීඨ පරිශ්‍රයේදී පැවැත්විණි. Read more
වකුගඩු රෝග පිළිබද ජනතාව දැනුවත් කිරීම හා වෛද්‍ය සායනය Get link Facebook X Pinterest Email Other Apps October 08, 2018 යුතුකමක් නොවන නමුත් ජීවිතයක් ජීවත් කරවිය හැකි සමාජයක් තනන්නට දරන වෑයමක් වශයෙන් වකුගඩු රෝග මර්දන ව්‍යාපාරය හා තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය එක්ව සංවිධානය කරන ලද "ජනතාව දැනුවත් කිරීම හා වෛද්‍ය සායනය" පසුගිය සැප්තැම්බර් මස 29 හා 30 දෙදින දෙහිඅත්තකන්ඩිය මාවනාගම ගම්මානයේදී අති සාර්ථක ලෙස නිමාවට පත් වූ වගයි... Read more