වකුගඩු රෝග පිළිබද ජනතාව දැනුවත් කිරීම හා වෛද්‍ය සායනය

යුතුකමක් නොවන නමුත් ජීවිතයක් ජීවත් කරවිය හැකි සමාජයක් තනන්නට දරන වෑයමක් වශයෙන් වකුගඩු රෝග මර්දන ව්‍යාපාරය හා තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය එක්ව සංවිධානය කරන ලද "ජනතාව දැනුවත් කිරීම හා වෛද්‍ය සායනය" පසුගිය සැප්තැම්බර් මස 29 හා 30 දෙදින දෙහිඅත්තකන්ඩිය මාවනාගම ගම්මානයේදී අති සාර්ථක ලෙස නිමාවට පත් වූ වගයි...














Comments

Popular posts from this blog

යථා අතික්‍රමණ - 2018

වෙදැස - 2018