J'pura TechTalks Octomber Edition | "How to Start a Business as an Undergraduate"
තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය සහ තාක්ෂණ කමිටුව මගින් සංවිධානය කරන " J'pura TechTalks "
ඔක්තෝම්බර් මස වැඩසටහන 2018 ඔක්තෝම්බර් පළමුවෙනි දින සාර්ථක අයුරින්
තාක්ෂණ පීඨ පරිශ්‍රයේදී පැවැත්විණි.විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වශයෙන් නව ව්‍යාපාරයක් අරඹ කරන්නේ කෙසේද යන්න එහිදී සාකච්චා වූ අතර ඒ සදහා "SurfEdge" ආයතනයේ නිර්මාතෘවරුන් වන අදීශ ගම්මන්පිල,චමත් පලිහවඩන,ජනිත් ගමගේ ආරාධිත දේශකයන් ලෙස පැමිණ සිටියහ.





Comments
Post a Comment