ENVISAGE'18

" ENVISAGE'18 " කොළඹ මියුසියස් විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ශන දිනයට සමගාමිව 2018 ඔක්තොම්බර් 10 දින පැවති විද්‍යා හා තාක්ශන ප්‍රදර්ශනය

 කොළඹ මියුසියස් විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ශන සන්ගමය මගින් ප්‍රථම වතාවට සන්විධානය කල " ENVISAGE'18 ", විද්‍යාලයීය තොරතුරු හා සන්නිවේදන තාක්ශන දිනයට සමගාමිව 2018 ඔක්තොම්බර් 10 දින පැවති විද්‍යා හා තාක්ශන ප්‍රදර්ශනයෙදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ශන පීඨ සිසුන් ඉදිරිපත් කල ප්‍රදර්ශන භාණ්ඩ වලට විශාල ප්‍රේක්ශක ආකර්ශනයක් හිමි විය..





>





















Comments

Popular posts from this blog

යථා අතික්‍රමණ - 2018

වෙදැස - 2018