J'Pura TechTalks June Edition with Mr.Malinda Alahakoon


J'Pura TechTalks - June Edition "Importance of learning Practically than Theoretically" with Mr.Malinda Alahakoon on 25th June 2018 at 1pm to 3pm in Faculty of Technology USJP premises


විශ්ව විද්‍යාලයෙන් ඔබ්බට රැකියා වෙළදපොලේදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල ඇති වැදගත්කම පිලිබදව තාක්ෂණික ලොව ප්‍රවීනයෙකු වන මලින්ද අලහකෝන් මහතා සමග හරවත් සංවාදයක් 2018-06-25 දින තාක්ෂණ පීඨ පරිශ්‍රයේදී පැවැත්විණ.

මෙම වැඩසටහනට සමගාමිව පීඨයේ සිසුන්ගේ නව නිර්මාණ එළිදැක්වීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වූ අතර නිර්මාණ දෙකක් එළිදැක්විණි.ප්‍රථම නිර්මාණය වූයේ Uniface වෙබ් අඩවියයි. Uniface යනු විශ්ව විද්‍යාල සිසුන් සදහාම නිර්මාණය වූ සමාජ ජාලයක් වන අතර ෆේස්බුක් වැනි සමාජ ජාල වල ඇති දුර්වලතා මගහරවා ගනිමින් සිසුන්ට ප්‍රයෝජනවත් පරිදි අද්යාපනික වටිනාකමක් සමග මෙම සමාජ ජාලය නිර්මාණය කර ඇත. http://www.uniface.lk යන වෙබ් ලිපිනයෙන් ඔබටත් ලියාපදින්චි විය හැක

අනෙක් නිර්මාණය වුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයීය තාක්ෂණ පීඨය සදහා නිර්මාණය වූ ජංගම දුරකථන යෙදුමයි (Mobile Application) .මෙය හරහා සිසුන්හට ඉතා වැදගත් සේවාවන් රාශියක් ලබාදීමට සැලසුම් කර ඇත.මෙය දැනට Android උපාංග සදහා පමණක් භාවිත  කල හැකි අතර ඉදිරියට එය අනෙකුත් පද්ධති සදහා සහය දක්වනු ඇත.Android Playstore හි USJP fot ලෙස Search කර මෙම යෙදුම බාගත කර ගත හැක .


Image may contain: 1 person, standing


Image may contain: 23 people, people sitting and crowd
Image may contain: 34 people, people smiling, crowd and text

Image may contain: 22 people, text
Image may contain: one or more people, people sitting and text
Image may contain: 8 people, people smiling, beard and text

Image may contain: 2 people, people smiling, people standing and people sitting
Image may contain: 3 people, people smiling, people standing and text
Image may contain: 28 people, people smiling
Image may contain: 1 person, sitting
Image may contain: 1 person, smiling, text
Image may contain: 2 people, people sitting and text
Image may contain: 6 people, people smiling, people sitting
Image may contain: one or more people and text

Image may contain: 1 person, smiling, standing and phone



Comments

Popular posts from this blog

යථා අතික්‍රමණ - 2018

වෙදැස - 2018