Dialog Ideamart Introductory Program

Image result for dialog ideamart
Dialog Ideamart හදුන්වාදීමේ වැඩසටහනක් 2018/05/23 දින තාක්ෂණ පීඨ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී ඩයලොග් ආයතනයෙන් ලබාදෙන සන්නිවේදන පහසුකම් භාවිතාකර පහසුවෙන් Mobile Applications නිර්මාණය කිරිම පිලිබදව සිසුන්ට පුහුණුවක් ලබා දෙන ලදී.
පීඨයේ ශිෂ්‍යයෙකු මෙන්ම ඩයලොග් Ideamart වැඩසටහනේ පුරෝගාමී සාමාජිකයෙකුද වන ඥානකීතන් බාලසුබ්‍රමනියම් සහෝදරයා සහ පිරිස විසින් වැඩසටහන මෙහෙයවන ලදී

Image may contain: 1 person, standing

Image may contain: 2 people, indoor

Image may contain: 16 people, people smiling, people sitting, crowd and indoor

Image may contain: 4 people, people sitting, crowd and indoor

Image may contain: 1 person, smiling, indoor

Image may contain: 1 person, standing and indoor

Image may contain: 1 person, indoor

Image may contain: 3 people, people sitting and indoor


Comments

Popular posts from this blog

යථා අතික්‍රමණ - 2018

වෙදැස - 2018