දර්ශනීය පොසොන් තොරණ සහ බෙලිමල් දන්සල

Image may contain: text
ජපුර තාක්ෂණ පීඨයේ ප්‍රථම වසර සහෝදරත්වය මගින් ප්‍රථම වරට ඉදිරිපත් කරන දර්ශනීය පොසොන් තොරණ 2018-06-27 දින සිට විශ්වවිද්‍යාල ප්‍රධාන පිවිසුම අසලදී අති සාර්ථකව ප්‍රදර්ශනය කෙරිණි.මේ සමගම 2018-06-29 දින සවස 4 සිට විශ්වවිද්‍යාල ප්‍රධාන පිවිසුම අසලදී බෙලිමල් දන්සලක් පැවැත්විණි.

Image may contain: indoor
Image may contain: night
Image may contain: indoor
Image may contain: indoor


No automatic alt text available.

Comments

Popular posts from this blog

යථා අතික්‍රමණ - 2018

වෙදැස - 2018