“විදැස” විද්‍යා ප්‍රදර්ශනය

“විදැස” විද්‍යා ප්‍රදර්ශනය මාර්තු 7 හා 8 යන දෙදින කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේදී සාර්ථකව නිම විය
ඒ සදහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය මගින් ඉදිරිපත් කරන ලද ප්‍රදර්ශන කුටිය වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගන්නා ලදී. විශේෂත්වය නම් ඉදිරිපත් කරන ලද නිර්මාණ නව නිපැයුම් හා තාක්ෂණික ලෝකයේ වත්මන් නිර්මාණවල වැඩිදියුණු කල ඒවා පමණක් වීමයි.









Comments

Popular posts from this blog

යථා අතික්‍රමණ - 2018

වෙදැස - 2018