Posts

IMPREZA-2019

Image
කොළඹ ආනන්ද විද්‍යාලයීය උසස් පෙළ තාක්ෂවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද "IMPREZA-2019" ප්‍රදර්ශනය සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - තාක්ෂණික අනුකමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රදර්ශන කුටියේ විශේෂ අවස්ථා.

Air Tattoo 2019

Image
ගුවන් හමුදා 68 වන සංවත්සරය නිමිතිකොටගෙන "Air Tattoo 2019" - ගුවන් සංදර්ශන හා අධ්‍යාපනික ප්‍රදර්ශනය සදහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - තාක්ෂණ අනුකමිටුව මගින් ඉදිරිපත් කරන ලද ප්‍රදර්ශන කුටිය

Enrolment program of 3rd batch of Faculty of Technology

Image
 ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨය සදහා තෙවන නවක ශිෂ්‍ය කණ්ඩායම පසුගිය පෙබරවාරි මස 24 දින බදවාගත් වගයි...

Welcome 3rd batch to Faculty of Technology!

Image
තාක්ෂණ පීඨ දෙවන වසර සහෝදරත්වය විසින් ප්‍රථම වසර සහෝදරත්වය පිළිගැනීම සදහා ඉදිකරන ලද තොරණ

යථා අතික්‍රමණ - 2018

Image
කපන කැපෙන ලෝකයේ නොකැපෙන තුරුම්පුවක් වනු වස් " යථා අතික්‍රමණ - 2018 " ප්‍රථම වසර සමාජානුයෝජන උළෙල පසුගිය දෙසැම්බර් මස 06 වන දින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය බණ්ඩා රනායක ශාලාවේදී මහත් උත්කර්ෂවත් අයුරින් නිමාවට පත් වූ වගයි

වෙදැස - 2018

Image
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය විද්‍යා පීඨයේ 25 වැනි සංවත්සරය වෙනුවෙන් ඉදිරිපත් කරන "වෙදැස" වෛද්‍ය ප්‍රදර්ශනය 2018 දෙසැම්බර් මස 4-8 දිනයන් වල උදේ 9.00 සිට රාත්‍රී 9.00 දක්වා BMICH හිදී...

J'pura Tech Talks - November Edition

Image
Bernadine Jayasinghe was our guest speaker for the November Edition of J’pura Tech Talks Series guiding you on “How To Present Like a Boss.”